www.studytoa9.blogspot.com Srilankan's No.1 Eduational Blog Join With Our Whatsapp Groups මුව ආවරණයක් පැළදීම මගින් Covid-19 පැතිරීම නැවැත්වීමට උපකාරවේ. මුව ආවරණයක් පැළදීම මගින් පමණක් ඔබව ක�ෝවිඩ්-19 ආසාදනයවීමෙන් වළක්වා නොගන්නා බවට මතක තබා ගන්න. අනෙක් අයගෙන් මීටර් 1.5 ක් දුරින් සිටීම සහ ඔබගේ අත් නිතිපතා සෝදා ගැනීම ඔබව ආරෂාකාරීව තබා ගැනීමට ඇති හොඳම ක්රමවේ.

ඉතිහාසය-කෙටිසටහන්-4



කාර්මික විප්ලවය

කාර්මික විප්ලවයට මුලපිරූ කර්මාන්ත
 

පේශ කර්මාන්තය

යකඩ හා වානේ කර්මාන්තය

ගල් අගුරු කර්මාන්තය

පේශ කර්මාන්තය

1733 - ජෝන් කේ - දුවන නඩාව

1764 - ජේම්ස් හාග්‍රිව්ස් - ජෙනී යන්ත්‍රය

1769 - රිචඩ් ආක්රයිට් - ජල රාමුව

1779 - සැමුවෙල් ක්‍රොම්ප්ටන් - මියුල් යන්ත්‍රය

1785 - එඩ්මන් කාට්රයිට් - වාෂ්ප බල මියුල් යන්ත්‍රය

 
යකඩ හා වානේ කර්මාන්තත


ඒබ්‍රහම් ඩර්බි - යපස් උණු කිරීමේ ක්‍රමය -  වාත්තු කල යකඩ නිපදවීම

1784 - හෙන්රි කෝට් - රෝලර් යන්ත්‍රය - පදම් කල යකඩ නිපදවීම

1856 හෙන්රි බෙසමර් - යකඩ වල අපද්‍රව්‍ය ඉවත් කර වානේ නිපදවන නව ක්‍රමය

1860 - විවෘත උදුන් - උසස් තත්ත්වයේ වානේ නිපදවීම

විලියම් සීමන්ස් - යපස් උණු කිරීමේ විදුලි උදුන


ගල් අගුරු කර්මාන්තය


ගල් අගුරු ආකර පවතින ප්‍රදේශ

දකුණු වේල්ස්

ලැන්කැෂයර්

යෝක්ෂයර්


තෝමස් නිව්කොමන් - වාෂ්ප එන්ජිම

ජේම්ස් වොට් - විධිමත් වාෂ්ප එන්ජිම

හම්ප්‍රි ඩේවි - ආරක්ෂක ලාම්පුව

1839 - යකඩ කේබල් කම්බි ක්‍රමය


ගල් අගුරු වල ප්‍රයෝජන

  • මහා මාර්ග ඉදි කිරීම
  • සායම් වර්ග නිපදවීම
  • ඖෂධ නිපද වීම
  • සුවද විලවුන් නිපදවීම
  • තෙල් හා පොහොර නිපදවීම

කාර්මික විප්ලවය වෙනත් ක්ෂේත්‍ර කරා ව්‍යාප්ත වීම

  • ප්‍රවාහන ක්ෂේත්‍රය
  • සන්නිවේදන ක්ෂේත්‍රය
  • කෘෂිකර්මාන්තය


ප්‍රවාහන ක්ෂේත්‍රය

  • 1811 - ජෝන් මැකඩම්  - මැකඩම් ක්‍රමය
  • 1814 - ජෝර්ජ් ස්ටීවන්සන් - වාෂ්ප බල දුම්රිය එන්ජිම
  • 1807 - රොබට් පූල්ටන් - දුම් බෝට්ටුව
  • 1811 - හෙන්රි බෙල් - දුම් නැව
  • 1885 - ජර්මනියේ  ඩෙම්ලර් - මෝටර් රථය
  • 1903 - රයිට් සහෝදරයන්සහෝදරයන් - ගුවන් යානය
  • සන්නිවේදන ක්ෂෙත්‍රය
  • 1840 - පෙනී තැපැල් සේවය
  • 1844 - විදුලි පණිවිඩ ක්‍රමය - සැමුවෙල් මෝස්
  • 1876 - දුරකථනය - ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්
  • 1895 - ගුවන් විදුලි තරoග - ගුග්ලි මාර්කෝනි
  • රූපවාහිනිය - ජෝන් ලොගී බෙයාර්ඩ්

කෘෂිකර්මාන්තය

  • ජෙන් රෝටල් - අශ්වයන් බදින ලද 
  • නගුල්වලින් පේළියට වැපිරීමේ ක්‍රමය
Created By Ashen Nethsara

ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න...

Post a Comment (0)
Previous Post Next Post